ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන ඉහළ යෑමත් සමඟ කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මව ගියා බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (15) පස්වරුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව රටවල් 142 කට වැඩි ගණනකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසයෙන් ලොව පුරා මියගිය ගණන 6,036ක් යැයි ද එම සංවිධානය සඳහන් කළේය.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති ගණන 159,844 කි. මේ වනවිට කොරෝනා වයිරසය ව්‍යාප්ත වන කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ යුරෝපයයි.
යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට ඉතාලිය අතර ඉන් පසු වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයටයි.
ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,391ක් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 196කි.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 30
91
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන 6000 ඉක්මවයි