IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන්

තුසිත කුමාර ද සිල්වා

බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (05) පැවසීය.

ආසාදිත ගැබිනිය රෝහල්ගත කළ ත්‍රීවීල් රියදුරා, ගැබිනියගේ මව ස්වාමියා ඇතුළු 160 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතැයි ද ඔහු පැවසිය.

 



අදහස් (12)

කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන්

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Sunday, 05 April 2020 05:57 AM

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයයි. එය කොරෝනා ලෙඩ්ඩු දාන මඩමක් නොවේ. මේ ලෙඩාව ජාතික රෝහලට ඇතුළත් නොකලේ ඇයි? සයිටම් වෛද්‍යවරුන්ට ලෙඩේ බෝවුනොත් කවුද වගකිය්?

:       1016       0

Dr.Amal thiseraSunday, 05 April 2020 06:52 AM

මොකක්ද ඔයාගේ වෛද්‍ය විද්‍යාලය මඩම් තියෙන ඔහෙලා වගේ හොර දොස්තරලට. ලෙඩුන්ට නොවේ.

:       0       100

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Sunday, 05 April 2020 07:39 AM

මගෙ වෛද්‍ය විද්‍යාලය මෙතනට අදාල නෑ‌‌නේ? නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රැකගැනීම ජාතික වගකීමක්.

:       200       0

RaveendraSunday, 05 April 2020 08:23 AM

Dr නාමය ඉදිරියේ දැම්මේ කව්දැයි දන්නවද ? දන්නා කෙනෙක් සිටිනම් කියනවද ?

:       0       0

දොස්තර මාගම්මනSunday, 05 April 2020 06:53 AM

හොර දොස්තරෙක්.

:       0       50

ජයනාත්Sunday, 05 April 2020 07:28 AM

ඕක ඉස්පිරිතාලයක් නෙමේද ඩොක්ටර් ? ආකල්ප අතින් සයිටම් ඩොක්ටර්ස්ල ආණ්ඩුවේ අයටත් වඩා අන්තිමයි වගේ. අර මිනිස්සු මොනා උනත් ලෙඩක් හැදුනොත් බෙහෙතක් දෙනා. මෙයා කියයි මඩමට ගිහින් දාන්න කියා. කලකිරෙනව මේ කතා ඇහුවම.

:       0       101

RaveendraSunday, 05 April 2020 07:48 AM

මඩමක වෙනසයි රෝහලක වෙනසයි හදුනා ගැනීමට නොහැකිනම් එම Dr නාමය ලබාගත්තේ දියවන්නා ඔයේ මීහරක් පට්ටියෙන්ද යන්න මේ " ගොන් Dr "ගෙන් දැන ගන්නට කැමැත්තෙමු.

:       0       101

RaveendraSunday, 05 April 2020 07:54 AM

මිහරකුන්ට, එළුවන්ට , බුරුවන්ට කුංචානාද කල නොහැකි බව මේ Dr තම අදහස් මගින් මනාවට ඔප්පු කර ඇත. එබැවින් හස්තියා සහ බුරුවා ගේ වෙනස පිලිබදව බාලාංශයේ දරුවන්ට මෙම අදහස් කියවීමේදී මනාව තේරුම් යනු ඇත.

:       0       108

de silva Sunday, 05 April 2020 06:01 AM

අනේ වාසනාවන් ! මව්පියන් කරන හරක් වැඩවලට මේ නොදරුා මොනවා කරන්නද ?

:       2       151

Nimal Sunday, 05 April 2020 07:17 AM

දිල්ෂාන්, ඇයි එතකොට ජාතික ‌රෝහලේ ‌වෛද්‍යවරුන්ට හැදුනට කමක් නැද්ද ?

:       0       104

Raveendra Sunday, 05 April 2020 07:32 AM

මොලේ කළදක් නොමැති මීහරක් දෙමාපියන්ගේ කාලකන්නි ගොන් තකතීරු නොහොබිනා ක්‍රියා නිසා කිසිදෙයක් නොදත් නොදරුවෙක් කුමක් කරන්නද ?

:       0       53

ශාන්ති Sunday, 05 April 2020 03:58 PM

Dr. ඩිල්ෂාන් ඇත්තටම ඔයා ඩොක්ට කෙනෙක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13283 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site