IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිත තවත් පහක් හමුවෙයි

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකු අද (24) සොයා ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 373 ක් දක්වා ඉහළ යනු ඇත.

දිනක් තුළ වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයේ (23) වාර්තා විය.
 



අදහස් (4)

කොරෝනා ආසාදිත තවත් පහක් හමුවෙයි

lalithm Friday, 24 April 2020 08:39 AM

බොහෝවිට නොසැලකිලිමත්කම නිසා පැතිරෙන බව පෙනුනට තව දෙයක් වෙනවා. බැංකු රාජ්‍ය ආයතන වගේ තැන් වලට මිනිස්සු එන එක සීමා කරන්න කාටවත් බැහැ. සමහර රාජ්‍ය බැංකු ඉස්සරහ තියෙන පෝලිම් දැක්කහම බය හිතෙනවා. ඇඳිරි නීතිය තියෙත්දීම මිනිස්සු කොහොම හරි සහන ණය ගන්න, නැතිනම් උකස් කරන්න මේවට එන්නේ බැරිකම නිසා වුනත් ඒ නිසාවෙන් මේවයේ කාර්ය මණ්ඩල පවුල්වල ජීවිත අනතුරේ නොවේද? මේ එන අය පරීක්ෂා කරන්න හැකි ආරක්ෂක අංශයක් රජයේ හෝ පුද්ගලික ආයතන වල නැහැ. ඇත්තටම ජා ඇල මීගමුව මිනුවන්ගොඩ කටුනායක කොච්චිකඩේ,වෙන්නප්පුව වගේ අධි අනතුරුදායක පැතිවල සමහර බැංකු දිනපතා විවෘත්ත කිරීම මහජනයා ගැවසීමට හේතුවක් නොවේද?

:       27       14

ජගත් Friday, 24 April 2020 09:57 AM

ඒ අය හම්බ වුණෙ මොන මොන පැති වලින්ද

:       0       0

DASTHA Friday, 24 April 2020 10:07 AM

මෙතරම් තාක්ෂණය දියුණුව තිබියදීත් අපේ රාජ්‍ය කලමනාකරනය අන්තර්ජාලය හරහා කරන්න බැරි අයි? උදාහරණයකට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව... මිනිස්සු පෝලිමේ ඉන්න ඕනේ නැ.. වෙලාව වෙන්කරන ලද වෙලාවට ගියා වැඩේ කරා.... ආවා රස්තියාදු නැ සෙනඟ පිරෙන්නේත් නැ.

:       0       0

thush Friday, 24 April 2020 10:28 AM

මෙයට ඇති හොදම විසදුම එය වැදගත් සේවාවක් ලෙස ගෙන ඒවා දිගටම සත්‍ය ලෙස පැවත් වීම වේ.. නමුත් දැන් බොහෝ එවන් සේවාවන් ඉතා සීමිත ලෙස දොරගුළු දමා කරනු ලැබීම මහා නගර වලත් දක්නට ලැබේ.. එවිට වන්නේ සාමාන්‍ය ජනයාට දොර ළඟ රැස් කරමින් සැමදාම සිටීමය.. රටට වැදගත් සේවයක් නොසිදුවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1291 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1234 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site