ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේදී තවත් ආසාදිතයන් තිදෙනෙකු හමුවීමත් සංඛ්‍යාව ආසාදිතයන් ගණන මෙසේ ඉහළ ගොස් තිබේ.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 844 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇත.
අද දිනයේදී වාර්තා වූ රෝගීන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයින්ය.
මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 255 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට මැත දෙඩෙව්වානේ "මේ බුදුන්ගේ දේශයයි මෙහාට කොරෝනා එන්නේ නෑ කියාලා"... ඇයි දැන් ආවේ?
මේ බුදුන්ගේ දේශයයි කීවානේ, කොහොමද මෙහාට කොරෝනා ආවේ? කෝ ඒ අය කියන්න බලන්න.