(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංග රෝග විද්‍යා අංශය කියයි.
අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 5 ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මේ කොරෝනා පාට ශ‍්‍රී ලංකාව අයින් කරන්න. ලංකාවටම කොරෝනා නැහැනේ...
මේ රතු පාට රට පුරා පිහිටුවා තිබීම නිසා මුළු රටම ආසාදනය වී ඇති බව වැරදියට අර්ථ දැක්වේ.
කොරෝන ආසාධිතයින් ඉන්න ප්‍රදේශ පමණක් රතුපාටින් ලකුණු කරන්න .