IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 200 පනී

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 203 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
 
මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොසිනි.

පුද්ගලයන් 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (20)

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 200 පනී

banda Sunday, 12 April 2020 09:01 AM

කොපමණ ඇදිරිනීතිය දැම්මත් කොරෝන රෝගීන් හමුවීම අවසන් වෙන්නේ නැත . කරුණාකර ඇදිරිනීතිය ඉවත් කර ජන ජීවිතය යථා තත්වයට පත් කරන්න...

:       3666       2267

Prase Sunday, 12 April 2020 10:05 AM

බණ්ඩා කියනකම් හිටියෙ නැහැ...

:       6       43

isurandiSunday, 12 April 2020 12:03 PM

බන්ඩා කියන විදිහට කරන්නනම් අඩුම තරමේ මිනිසුන්ගේ විනය කියන එක 100ට 200ක් වත් තිබිය යුතුයි. නැත්තම් ඉතින් අපේ රටටත් "sorry.com" තමයි

:       1       43

ගල්කටස් Sunday, 12 April 2020 10:31 AM

පිස්සෙක් ඔබ අමතයි.

:       2       55

bandaSunday, 12 April 2020 02:13 PM

තව මාස දෙක තුනක් විතර යනකොට ගල් කටස් එක ඔලුවටම තියලා පත්තුකරගන්න තමුන්ටම හිතේවි.

:       83       21

ChandimaSunday, 12 April 2020 10:57 AM

කිව්වොත් ඉතින් ගොන් කතාවක් තමයි....

:       0       4

අමිලSunday, 12 April 2020 11:37 AM

ඇදිරි නීතිය තිබුනේ නැත්නම් ලංකාවේ මිනිස්සු ඇමරිකාවේ කොරෝනා වාර්තාව කඩනවා.

:       0       5

Laksitha France Sunday, 12 April 2020 11:53 AM

කටවහගෙන ඉන්න බැරිද? මෝඩකම දැන් පෙනුනා.

:       1       70

deSunday, 12 April 2020 02:55 PM

මෙයාට පීඩනේ වැඩිවෙලා මේ කියවන්නේ.

:       0       3

Bandara Sunday, 12 April 2020 09:44 AM

බණ්ඩා ඔයා මොනවද කියන්නේ? ඔයා ඉන්න තිබ්බෙ පිටරටක... ලංකාව ඔයාලට හොද වැඩියි....

:       0       5

ravi Sunday, 12 April 2020 10:21 AM

තැන..තැන්වල කල්ලි ගැහිලා මත්ද්‍රව්‍ය .. මත්පැන් පානය කිරීම තදින් පාලනය කල යුතුයි. මේ මතට ඇබ්බැහි වුණු පුද්ගලයින්... සිය ආරක්ෂාව වගේම .. අනුන්ගේ ආරක්ෂාව ගැනද නොතකන බව අපිට දිනෙන් දිනට තහවුරු වෙලා තිබීම ලොකු අනතුරක්....

:       1       11

Asanka Sunday, 12 April 2020 10:44 AM

හිතාමතාම රෝගය බෝකරන අයට සහ සෞඛ්‍ය අංශ කියන දේවල් පිළි නොපදින අයට වෙඩි තැබිය යුතුයි.

:       2       5

banda Sunday, 12 April 2020 01:20 PM

මුළු ලෝකයෙන්ම කොරෝනා අවසන් වන තුරු ගුවන් තොටුපල වහගෙන ඇදිරි නීතියත් දාගෙන ඉන්න.

:       5       125

Nimal Sunday, 12 April 2020 01:46 PM

ආදරණීය බණ්ඩෝ, ඔබ වගේ අය මේ රෝගයෙන් බේරි ඉන්නේ ඇදිරිනීතීය නිසා බව මතක තබාගන්න. ඔබ වගේ අය තමා රට වටේ ගිහින් තමනුත් හදාගෙන රටම විනාස කරන්නේ.

:       1       115

හරේන් Sunday, 12 April 2020 02:23 PM

කොරෝනා රෝගීන් හමුවෙන එක මේ වෙද්දි පාලනය වෙලා තියෙන්නේ රජය අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන තියන නිසයි. මේ වෙලාවේ පක්ෂ, පාට, ජාති, බේද නොබලා රජයේ නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.

:       0       7

Ruwan Sunday, 12 April 2020 02:37 PM

බස්නාහිර පළාතේ ඉන්න අපිට මුදල් ගන්න ATM එකට යන්න කාලයක් ලබා දෙන්න.

:       0       180

appuhamiSunday, 12 April 2020 03:32 PM

අපිට බැංකු වලත් නෑ.

:       0       6

de silva Sunday, 12 April 2020 02:58 PM

බණ්ඩාට බැන්නට බණ්ඩා කියනදේ යම්කිසි ඇත්තක් තිබෙනවා. අපි කොරෝනා දිහාම බලාගෙන රටම වහගෙන ඉන්න අවස්ථාවේ අනෙකුත් රෝග වලට කලට වෙලාවට ප්‍රතිකාර නොලැබීම නිසා විශාල සංඛාවක් රෝගීන් මිය යනවා.

:       6       17

මැක්ස්Sunday, 12 April 2020 04:24 PM

දැන් කීයක් විතර ඒ විදිහට මිය ගිහින්ද?

:       0       5

Chandima Sunday, 12 April 2020 03:54 PM

මෝඩයෝ කියන කතා අහන්න ඕන නැහැ.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1500 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 71 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 26 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 77 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 51 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 44 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39976 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25934 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site