IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 150 දෙනෙකු වාර්තා වී ඇත.

මෙම ආසාදිතයින්ගෙන් 53 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර 97 දෙනෙකු විදේශ රට වල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා වයිරසය අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1469 කි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 727 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 732 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

======================================================================================

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(27) වනවිට 1453 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් ආසාදිතයන් 28දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී මේ වනවිට ආසාදිතයන් 134දෙනෙකු හඳුනාගෙන ඇත.


ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(27) වනවිට 1370 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

යාපනයේ වඩිච්චිමලෙයි නාවික කඳවුරෙහි සිටි සෙබළුන් 51දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.

විදේශයන්හි සිට පැමිණි කිසිවකු අද දිනයේදී ආසාදිතයන් බව හඳුනාගෙන නොමැත.

මේ වනවිට ආසාදිතයෝ 628 ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

723දෙනෙකු සුවය ලබා පිටව ගොසිනි.

කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 10කි.



අදහස් (0)

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site