ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ජූනි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද(26) නියෝග කර තිබේ.
මැයි 23 වැනිදා මෙම ක්‍රීඩකයා සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 තබාගැනීමේ චෝදනාවට පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුගේ මිතුරා සතුව හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 800 ක් ප්‍රමාණයක් තිබියදී සොයාගෙන තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.