කොරෝනා වයිරසයේ ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් මුඛ ආවරණ පැළඳ තම එදිනෙදා කටයුතු වල නිරතවන අයුරු දක්නට ලැබේ.
කොළඹ කොටුව දුම්රිය පොළ අවට අද (18) පාලු ස්වභාවයක් දක්නට ලැබිණි.
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇති අතර ලෝකය පුරා කොරෝනා මරණ 7500 ක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd