IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


එක්දරු මවකට අතවර කර වීඩියෝ කළැයි තරුණයකු අත්අඩංගුවට

(එම් .සුසිල් ප්‍රියන්ත )

විසි දැහැවිරිදි එක් දරු මවක් සමූහ දූෂණයකට ලක්කොට දූෂනය කරන අයුරු වීඩියෝ කල තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් අද (8 ) බලපිටිය බේරතුඩුව ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි .

අනෙක් සැකකාර තරුනයින් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි .

ඔවුන් දෙදෙනාත් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි .

අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
 



අදහස් (15)

එක්දරු මවකට අතවර කර වීඩියෝ කළැයි තරුණයකු අත්අඩංගුවට

ravi Friday, 08 May 2020 03:20 PM

ලෝක කාන්තා දිනයද? වෙසක් මගුලද? අපේ රට දැන් කාන්තා උපහාරවලින් පිරිලා..

:       0       0

lalithm Friday, 08 May 2020 04:52 PM

බල්ලොත් එක්ක බැහැ. දඩාවතේ යන එවුන් පිස්සු හැදෙන එක නවත්වන්න බැරිනම් වෙඩිතියල දමන එක රටට හොඳයි නේද?

:       0       309

Raveendra Friday, 08 May 2020 06:15 PM

උසාවි ගානේ කාලය කාදැමිම මහා පාපයකි. මොකද ගම් කබරයෝ සල්ලිවලට ගොන් තර්ක කප්පරක් ඉදිරිපත්කර මෙම තිරිසනුන්ව බෙර ගන්න බව ස්ථිරය. එබැවින් මෙම තිරිසනුන්ව වෙඩිතබා මරා දැමීම කල යුතුමය.

:       1       408

Samitha Senaka Aluthgamage. Friday, 08 May 2020 07:06 PM

බුරුතු පිටින් බලන තරුණයන් මේවා කිරීම පුදුමයක් නොවේ. මේවාට නිසි නීති පිළියම් නොකොට නිදා සිට මේවා ඇල්ලීම පමණක් පැනයට විසඳුම නොවේ. හේතුව නැතිකිරීමෙන් ප්‍රතිඵලයද නැතිවෙයි. විය යුත්තේද එයයි.

:       0       211

පෙරේරා Friday, 08 May 2020 10:41 PM

ඕවා ඔයපැත්තේ සාමාන්‍යයයි. පැනපු දෙන්න ඔය පොහොට්ටු කාරයෙක්ගේ ඇඳ යට ඇති...

:       0       0

Rohana Saturday, 09 May 2020 01:18 AM

(මේ කතාව ඇත්තනම්) සමූහ දූෂකයින්ට පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ තුන් දෙනෙක් එකවර එල්ලා මරලා දීපු දඬුවම මතක ඇතැයි සිතමි...

:       0       0

Abe. Saturday, 09 May 2020 02:06 AM

ගරු ජනාධිපතිතුමනි, මෙවැනි සිදුවීම්වලට උපරිම දඬුවම් දෙන්න. නීති වෙනස් කරන්න. මෙවැනි පාපතරයින්ට දැඩි නීති හදන්න. තදබල නීති තියෙනවා නම් මිනිස්සු වැරැදි කරන්නේ නැහැ..

:       0       0

Mahesh Saturday, 09 May 2020 02:21 AM

හරියටම මෙයට මේ තිදෙනා සම්බන්ධ නම් කළ යුත්තේ වෙඩිතබා ඉවරයක් කිරීමයි. මෙවැනි කාලකන්නි මේ සමාජයටම හිසරදයකි.

:       0       0

MD Saturday, 09 May 2020 02:33 AM

අගමැතිතුමනි, ඔබට හොඳ අවස්ථාවක් පැමිණ ඇත. කරුණාකර මෙවැනි අයට දැඩි දඬුවම් දෙන්න. මෙවැනි දේවල් කරන පිරිමින් ලබන ආත්මේ ඉපදෙන්නේ පිරිමි කමත් නැතිවයි. ඒකට කරන්න දෙයක් නැහැ...

:       0       0

shane Saturday, 09 May 2020 04:07 AM

කාලය විනාශ නොකර මෙම තිරිසනුන්ව වෙඩිතබා මරා දැමීම කල යුතුමයි.

:       0       0

rihan Saturday, 09 May 2020 05:21 AM

නඩු අහන්න ගියොත් කල් වැඩියි.. හොඳට දඬුවම් දෙන්න ඕනෑ. රජ කාලේ වග හිස කපා දැමිය යුතුයි.

:       0       0

නන්නාදුනන හාදයා Saturday, 09 May 2020 10:07 AM

මේකට විසඳුම නන්නාදුනන තුවක්කුකරු පමණයි.

:       0       12

Liyanage piyasili Sunday, 10 May 2020 07:41 AM

අනේ මන්දා මෙ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා...

:       0       0

දමිත ජයසිංහ Sunday, 10 May 2020 08:10 AM

අනිවාර්යයෙන් මේ වගේ කාළකණ්නින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුය

:       0       7

Nuwan pathma Kumara Sunday, 10 May 2020 12:11 PM

මුන්ට වෙඩිතියලා දාන්නයි තිබ්බේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 893 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 993 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site