ඉන්දිකා රාමනායක
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මසකට අධික කාලයක් වසා දමා තිබූ ඇවිදින මන්තීරු අද (15) පෙරවරුවේ සිට විවෘත කළ බව පොලීසිය කියයි
අවස්ථාව සනිටුහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ 7 ටොරින්ටන් හි පිහිටි ඇවිදින මංතීරුව විවෘත කළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි
ඇවිදින මන්තීරු විවෘත කළද කළ ද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් ව්‍යායාම ව්‍යායාමවල යෙදෙන ලෙසට පොලිසිය ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටිකට උත්සවයකුත් අරන්නේ.
මාස්ක් නැතිව මොකද ? එයාට විතරක් නිතිය වෙනස්ද?
ඉස්සරහින්ම එන උත්තමයා මූණු ආවරණය අතේ අරන් ඇවිඳිනවා.. හරිම ආදර්ශමත්.. උඩ ඉදන් පහළටම මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා වගේ තමයි.. මාධ්‍ය සාකච්ඡා තියනකොට මාස්ක් එක තියෙන්නෙ බෙල්ලෙ හරි, නිකටෙ හරි..
හොදි ඕනෙම නෑ... මේ මිනිස්සු චන්දයක් තියන්න කරන සෙල්ලම් බලය ගන්න මිනිස්සු ඇපයට තියයි...
මේවා ඉවත් කරන්න ඕන... ලෙඩරෝග බෝවෙනවා..
මේ කට්ටිය කොහෙද යන්නේ එලියට පහලියටද?