
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදැමීමට එරට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත.
ඉදිරි සති කිහිපය තුළ පාසල් වසා දැමෙන බව බලධාරීහු පැවසූහ. පාසල් කොපමණ කාලයක් වසා දැමෙනු ඇතිද යන්න ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් විය හැකි බවද, එය වයිරසයේ බලපෑම සහ කාලය මත තීරණය වන බවද ඔවුහු සඳහන් කළහ.
ඇලස්කා, ඇරිසෝනා, ෆ්ලොරීඩා, ලුසියානා, මිචිගන්, මිසිසිපි, මොන්ටානා, වර්ජිනියා, වොෂින්ටන්, ඔහියෝ ඇතුළු ප්‍රාන්ත 29ක පාසල් වසා දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගුරු ස්ට්‍රයික් එකට ඇමරිකාවත් බයවෙලා...