බිමල් ෂ්‍යාමන් ජයසිංහ
ගෙවුනු පැය 24 තුළ (අද පස්වරු 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1200 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 314 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
පසුගිය මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා දින 45 තුලදී ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 46284 ක් අත්අඩංගුවට ගෙන වාහන 12013 දිවයිනේ පොලිසිය ස්ථාන මඟින් සිය බාරයට ගෙන ඇති බව දෛනික වාර්තා අනුව සඳහන් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාස වැඩි දුරටත් සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාදුක්ක පැත්තේ සල්ලිකාරයින්ට ඇඳිරිනීතිය බලපාන්නේ නැද්ද?
දැන් ඔය හතලිස් හයදාහකට රිමාන්ඩ් එකේ ඉද්දි කන්න දෙන්න මාර ගානක් යනවා ඇතිනේ ආණ්ඩුවට? අඩුම තරමින් රුපියල් සියය ගානේ දඩ ගහල ගෙදර යව්ව නම් එතනත් සැහෙන ගානක්...