ඇඳිරි නීතිය අද (11) උදැසන ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් දක්නට ලැබිණි.
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහ නොකරමින් ජනතාව නගරවලට පැමිණ සිටි අතර බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරම්භ කර තිබෙන අයුරුද දැකිය හැකි විය.
ඇතැම් නගර වල ලංගම බස්රථ මෙන්ම පෞද්ගලික බස්රථද සිය සේවාවන් ආරම්භකර තිබුණි.



හැටන් නගරය
ඡයාරූප - සුදත් එච්. එම්. හේවා



ගාල්ල නගරය
ඡයාරූප - ජේ.කේ.එල් චාමින්ද


තංගල්ල නගරය
ඡයාරූප - අනිෂා මානගේ



වැලිගම නගරය
ඡයාරූප - තරංග ගුණරත්න



පුත්තලම නගරය
ඡයාරූප - හිරාන් ප්‍රියංකර



වව්නියාව නගරය
ඡයාරූප - රොමේෂ් මධුෂංඛ



බදුල්ල නගරය
ඡයාරූප - ප්‍රසන්න පද්මසිරි



මඩකලපුව නගරය
ඡයාරූප - ටි එල් ජවුෆර්කාන්



නිකවැරටිය නගරය
ඡයාරූප - ප්‍රියානි මංගලිකා


අකුරණ නගරය
ඡායාරූප - මොහොමඩ් ආසික්



අලුත්ගම - බේරුවල
තුසිත කුමාර ද සිල්වා
COMMENTS
ඇත්ත වශයෙන්ම අවම ජන ගහණයක් පැමිණීම ආරම්භයේදී හොඳ දෙයක්. ඉදිරියටත් හැමෝම ආරක්‍ෂිත විදිහට කටයුතු කළොත් අපට කොරෝනා වසංගතයෙන් මිදෙන්නට පුළුවන්. අප සැමට සුව දායක අනාගතයක් ලැබේවා !