(ඉන්දිකා රාමනායක)
ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දිවයින පුරා සැකකරුවන් 34,500 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මෙම කාලය තුළ වාහන 8800 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය.
ඉකුත් මාර්තු මස 20 වැනි දින සිට මේ දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ගත වු පැය 24 කාලය තුළ පමණක් ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 650 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 168 ක ප‍්‍රමාණයක් ද පොලිස් බාරයට ගත් බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
මෙම සැකකරුවන් සම්බන්ධයේ නෛතික කි‍්‍රයා මාර්ග ගැනීම සදහා ඉදිරියේ නීතිපති උපදෙස් ලබා ගැනීමට බලා පොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පිරිස 35,000 ට ආසන්නයි
Gamatala Tuesday, 21 April 2020 12:50 PM
මොවුන් වෙනුවෙන් දරන වියදම් ඔවුන්ගේ අය කළ යුතුයි.
Aris Tuesday, 21 April 2020 04:00 PM
අපරාදේ ආණ්ඩුවේ චන්ද ටික.....