ඉන්දිකා රාමනායක
නව ඇදිරීනීතිය බලපත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමේ ක‍්‍රමවේදය අප්‍රෙල් මස 30 දිනෙන් අවසන් කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි.
මේ වනවිට අත්‍යාවශ්‍ය සේවා සදහා අපේ‍්‍රල් 10 දින දක්වා ලබා දී ඇති ඇදිරිනීති බලපත‍්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
වරාය, නැව් සමාගම්, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛණිජ තෙල්, විදුලි සංදේශ, විදුලිය හා ජල සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සේවා , මහා භාණ්ඩාගාරය, මහ බැංකුව, ඇතුළු රජයේ හා පෞද්ගලික බැංකු, මාධ්‍ය, ආදි රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා සදහා රාජකාරී/ සේවා හැදුනුම්පත ඇදිරිනීති බලපත‍්‍රයක් ලෙසට භාවිතා කිරිිමට ලබාදුන් අවසරය මෙම මස 30 වැනි දින දක්වා දීර්ඝ කළ හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1425
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1299
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇදිරිනීති බලපත්‍ර ක්‍රමවේදය 30 න් අවසන්