IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආසාදිතයින් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් ගණන 471 දක්වා ඉහළ ගොස් ඇත.


ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 467 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 120 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


කොරෝනා ආසාදිතයන් ගණන 462 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 2කි.



අදහස් (6)

ආසාදිතයින් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළට

බද්රානි . Sunday, 26 April 2020 09:34 AM

ඕනාවට වඩා කාව හෝ පුම්බන්නවත් තමන් පිම්බෙන්නවත් හොඳ නැහැ, අවසානයේ සිදුවෙන්නේ පිපිරිලා යන එක කියල මේ අයට අවබෝධයක් නැහැනේ.

:       34       33

raviMonday, 27 April 2020 06:00 AM

මම නම් දැකපු විදිහට , රජය ලොකු වැයමක් දියත් කෙරුවා.. ඒත් අපේ මිනිස්සු වගකීමක් බැරෑරුම් තත්වයක් තේරුම් ගන්න ජාතියක් නෙමෙයි ... මේකට කියන්නේ අවජාතක මුඩුක්කු සංස්කෘතිය කියලයි. මත්ද්‍රව්‍ය, මත්පැන්, දුරාචාරය, එව්වා දැන් ඉස්සරටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සමහරවිට "කොරෝනා" අපේ අවසානය වෙන්නත් පුළුවන් ... !!! කව්රු .. කව්රුත් උත්සහ කරන්නේ රජයට .. නීතියට .. පොලිසියට හැංගිලා තම තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නයි .. ඉතින් මේ ක්‍රියාකලාපය කිසිම වගකීමකින් තොරයි !!!

:       0       0

athuraya Sunday, 26 April 2020 09:56 AM

වෙලාවට ගුවන් තොටුපල වහගන්න බැරි ආණ්ඩුවක් මොකටද?

:       18       38

ishan Sunday, 26 April 2020 11:03 AM

එහෙම බැනේ එයාලගේ පැලැන්තියේ කට්ටිය එනකන් ඉන්න එපැයි

:       24       38

aseSunday, 26 April 2020 12:06 PM

කවුරු මොනවා කිව්වත් වැඩේ කරන කට්ටියනේ අමාරුකම දන්නේ. අනෙක් අය විවේචන විතරයිනේ..!!!

:       0       0

silva Sunday, 26 April 2020 03:15 PM

මෙ වගෙ මොඩයො දෙන්නෙක්...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site