කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 619 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 31 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 478 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ වසංගතය කවදා ඉවරවෙයිද ?
ආසාදිතයින් ගනන ඉලක්කම් තුනක සංඛ්‍යාව නොඉක්මවා මර්ධනය කර ගැනීමට සෞඛ්‍ය අංශයන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවා.
ගිය ආණ්ඩුව පිස්සු නැටුවා. මංගල කිව්වේ මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා. සහරාන් ප්‍රහාරවල පරීක්ෂණ යට ගැහුවා.ජනපති අගමැති ගියේ පාරවල් දෙකක. ඒනිසා ජනතාව මේ ජනපතිතුමාව පත් කර ගත්තා. ඒත් තවමත් ආණ්ඩුවක් පත්කරගෙන නැහැ. ඒ නිසා තවමත් තියෙන්නේ ජනපතිගේ තනි බලය පමණයි. එහෙත්, ජනපති පමණක් පත්කළ නාමික අය එසේ සිතන බවක් පෙන්නේ නැහැ. ජනපතිතුමනි, සුදුසු තැන්වලට වෛද්‍ය විද්‍යාව මැනවින් දත් මහා පඬිවරුන් පත්කොට රට මේ උවදුරෙන් බේරා ගන්න. රටේ වගකීම ඇත්තේ ඔබතුමා අතේ. එසේ කළහොත් ඔබතුමාට ජය සිකුරුයි.
පසුගිය දවසක උදය ගමන්න්පිල කියල තිබුනේ මෙහෙ තිබෙන්නේ කොරෝන පොකුරු 3 පමණක්ය , ඔක්කොම හරි අනිවාර්යයෙන් චන්දෙ තියන්න පුළුවන් කියල , මෙහෙම බොරු කාරයන්ට මනාපේ ගහන හරක් ඉන්නවනේ....
වෙන්න බැහැ. අප්‍රේල් 19 ලංකාවෙන් කොරෝනා තුරන් කරනවා කිව්වනේ.
එක එක මදාවියන්ට අධීක්ෂණ ඇමතිකම් දීලා කුඩු කාරයන්ව පෝෂණය කල එකේ පලවිපාක තමයි මේ. සුදුවැල්ලේ කුඩු කාරයෝ නේවි කඳවුරු කීපයක්ම වැහුවා...