(රංජන් කස්තුරි)
අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද(13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
රෝගීන් දෙදෙනා අයි.ඩී.එච් රෝහලේ නිරෝධායනය කෙරෙන බවද ඔවුන් වෙන්කර තබා ඇතැයිද එම වෛද්‍යවරු කියති.
කොරෝනා වයිසරසය වැළඳී ඇති බවට තහවුරු වූ සංචාරක මග පෙන්වන්නෙකු ඉකුත් 11 වැනි දින අයි.ඩී.එච් රෝහලේදී හමු වූ අතර ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකුට වයිරසය වැළඳී ඇති බව ඊයේ(12) තහවුරු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ! මුළු ලොවටම සෙතක් වේවා !
රටටම තුටු විය හැකි පුවතක්... වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට පින්. පුවත රටට දුන්නාට ලංකාදීපයටත් පින්...
සියලුම දෙවියන්ගේ පිහිට අපේ ලංකාවට තියනවා. ජාතීන් හතරක් ජීවත් වෙන රටකට දෙවියන්ගේ ආශීර්වාදය තියනවා. නීතිය තව තදකරන්න වරායවල් සහ ගුවන්තොටුපොළවල් තාවකාලිකව වසාදමන්න. අනිත් රටවලට හිස නමලා ඔක්කොම රට ඇතුළට අරන් දාගන්න එපා..
මගේ රටට දළදා සමිඳු පිහිටයි !