
නිවාසවලදී ස්වයං-නිරෝධායනය වන පුද්ගලයන් හඳුනාගෙන තහවුරු කරගැනීම සඳහා ඉන්දියාවේ, මහාරාෂ්ට ප්‍රාන්තයේ බලධාරීන් තීරණය කර තිබේ.
වයිරසය සම්බන්ධයෙන් මහජනයා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබලන නිලධාරීන්ගේ පහසුව සඳහා මෙම පියවර ගෙන ඇත.
ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් මහතා ද, මුම්බායිහි සිය නිවසේදී ස්වයං-නිරෝධායන කාලයක් ගත කරන බව ඔවුන් හඳුනාගෙන ඇත. බච්චන් මහතා තීන්ත මගින් සටහන් කළ මුද්‍රාවක් සිය දෑත්වල තබා එහි ඡායාරූපයක්ද සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබිණි.
‘සුරක්ෂිතවන්න, පරීක්ෂාකාරී වන්න, ආසාදනය වී ඇත්නම් තනිව රැඳී සිටින්න’ යැයි එම මුද්‍රාවෙහි සටහන් ව ඇත.
මේ වනවිට ලොව පුරා බොහෝදෙනෙක් සිය නිවාසවලට වී ස්වයං-නිරෝධායන කාලයක් ගතකරමින් සිටිති.

2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමිතාබ් බච්චන් ස්වයං නිරෝධායනයේ