IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අද කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නෑ

මේ වනතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
 
මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 190 ක් බවත් ඒ මහතා සඳහන් කළේය.
 
එසේම සාම්පල් ලබාගැනීමේදී රෝහල්වල රෝගීන්ට අමතරව සමාජයේ නියැදි සාම්පල් ලබාගැනීම සිදු කරන බවත් එමගින් දිනකට පරීක්ෂා කරනු ලබන සම්පල් ප්‍රමාණය වැඩිකර තිබෙන බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
 
මේ වන  විට පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති අතර 50 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (7)

අද කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නෑ

Champa Friday, 10 April 2020 12:31 PM

ඔක්කොම කී දෙනෙක් ටෙස්ට් කලාද? කීයකින් වැඩි කලාද? ගාන කියන්නෙම නැති හින්ද අහන්නේ. කී දෙනෙක් ටෙස්ට් කලාද? 10ක්ද? 20ක්ද?

:       0       0

කල්පනා Friday, 10 April 2020 12:34 PM

ජයවේවා! සියළු සත්වයෝ නිදුක්වේවා... නිරෝගිවේවා.... සුවපත් වේවා....

:       0       0

Asanka Friday, 10 April 2020 01:01 PM

කොච්චර ටෙස්ට් ගානක් කරාද කිව්වේ නැත්නම් වැඩක් නැත.

:       0       0

හරේන් Friday, 10 April 2020 01:36 PM

මගේ රටට දළදා හිමි සරණයි!

:       0       3

රවිඳු Friday, 10 April 2020 01:41 PM

ලෙඩ්ඩු කොහොමද රෝහලට එන්නේ දොස්තරලා ලෙඩෙක් දකිද්දී පැනල දුවනකොට. රෝහලුත් වහනවා. බටහිර දොස්ටරලා දැන් දේශීය වෙදකමට බැහැලා. උදේට කැද බීලා, හවසට වෙනිවැල් ගැට බොන්නලු. හොඳමයි වෙද මහත්තයෝ.

:       0       0

gamage Friday, 10 April 2020 02:10 PM

කොහොමත් අප්‍රේල් 19 වෙනකන් අයෙත් කොරෝනා රෝගීන් වාර්තා වෙන එකක් නැහැ, කවුරුත් මැරෙන එකකුත් නැහැ...

:       0       0

wije Friday, 10 April 2020 04:47 PM

අනේ වාසනාවන් මේ ඇත්තම නේද? එහෙම නැතුව මැයි මාසේ චන්දයට ලැහැස්ති වෙනවා නෙවෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 266 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2109 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site