ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
අද දිනය තුළ කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති අතර 49 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි සැමටම...
ලෙඩවෙලා නිරෝධායනය වන සැමටත් මේකෙන් බැට කන සකල ලාංකික ජනතාවටත් මේ වෙනුවෙන් ලේ කඳුළු හෙලන සෞඛ්‍ය සේවකයන්ගේත් නූතන වෛද්‍ය විද්‍යාවෙත් පිහිටයි...
අනේ බුදුන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් මේ වසංගතය මෙහෙමම අවසන් වෙලා ඉතා ඉක්මනින්ම රට කලින් තිබුන තත්වෙටම පත්වෙන්න ඕනා.
බුද්ධ දර්ශනයේ කොහෙවත් ප්රාතිහාර්ය ලෙඩ හොද කරලා නැහැ. එහෙම එකේ කොහෙවත් නැති දෙවි කෙනෙක් ගැන කවර කතාද ? එහෙම පුළුවන් කියලා කියන කෙනෙක් ඉන්නවා නම් ලෙඩුන්ගෙන් නියැදියක් තෝරගෙන එයාලත් කැමතිනම් සියලුම සෞඛ්‍ය සේවා අයින් කරලා වැඩේ අර අයට බාරදීලා හොඳ කරලා පෙන්නන්න එක මේ වෙලාවේ මුළු මිනිස් සංහතියටම කරන සේවයක්.