( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හුදෙකලා කර ඇති අටුලුගම ගම්මානයේ ඇතැම් පිරිස් බොල්ගොඩ ගග හරහා අනෙකුත් ගම්මාන වලට හොර රහසේ යන බවට ලද බුද්ධි තොරතුරු අනුව බොල්ගොඩ ගඟ හරහා විශේෂ බෝට්ටු සේවාවක් අද ආරම්භ කර ආරක්ෂාව තව දුරටත් තර කල බව බණ්ඩාරගම පොලිසිය කියයි.
කිම්මන්තුඩාව පාලම අසල සිට ගැලනිගම පාලම දක්වා බොල්ගොඩ ගග අතු ඔය හරහා මෙම බෝට්ටු සේවාව පොලිස් නාවික කොට්ථාශයේ නිලධාරීන් සහ බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.