අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (7 වැනිදා) රාත්‍රී 7.45 ට රූපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රටේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය විසිනු ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිවරයා එහිදී ජනතාවට දැනුවත් කරනු ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (7 වැනිදා) රාත්‍රී 7.45 ට රූපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රටේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය විසිනු ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිවරයා එහිදී ජනතාවට දැනුවත් කරනු ඇත.
COMMENTS
මිට පෙර බලයේ සිටි ගොයියොත් උදේ සවස විශේෂ ප්‍රකාශ කර උදේ කියපු දෙයට හාත්පසින්න විරුද්ධ දෙය සවස කියපු අවස්ථා නොතිබුනාම නොව. එලෙස ගත් කල ඒ සියලුම විශේෂ ප්‍රකාශන විහිළු බවට පත්වූ අවස්ථාද තිබිණි. ඒ කෙසේ වෙතත් කතාව අඩුවෙන් ක්‍රියාව වැඩියෙන් කරොත් මහජනතාවට යහපතක් වෙනු ඇත. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීන්දු තීරණ රටේ මුල් පුරවැසියා විසින් සැමවිටම ගනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු. මොකද මේ අවදානම් අවස්ථාවේ " එක එකාව " නලව නලවා සිටීමට හෝ " එක එකාගේ " සිත් සතුටු කිරීමට කාලයක් නොමැති බැවිනි.
ජනතාවගෙන් සමාව ඉල්ලන්න 225 නඩේ. මෙවැනි මාරාන්තික රෝගයක් එනබව හිතුවේ නැහැ. ඒ නිසා රටේ මුදල් සේරම ප්‍රධාන පක්ෂ දෙක හොරා කෑවා. පවුල් පිටින් රට සවාරි ගියා. දැන් රටේ මේ අවස්ථාවේ මුදල් නැහැ. අහාර හිගයක් එනවා.බෙහෙත් හිගයක් තියෙනවා. මේ සේරටම මුදල් නැහැ. අපි මේ විදියට ඇදිරිනීතිය දමන්නේ. ඒ නිසයි. සීමිත ප්‍රමාණයක් එක පවුලකට දෙන්න පුළුවන්. නමුත් දුප්පත් අසරණ මිනිසුන් අපිට වැහිනැති හෙන ඉල්ලමින් නඩේට සාප කරනවා. ඒ නිසා. නඩේ එලියට බහින්න බයයි. කොරෝනා හැදුනොත් සිංගප්පූරු රෝහලට යන්න බැරි නිසා. මේ ටිකේ මල් වට්ටිය අරන් පන්සල් යන්නත් බැහැ. දෙවියන්ගෙන් කිසිම සමාවක් නැති නිසා හොරකම් කරපු සල්ලි කොරෝ වලදෙන්න කලින් නැවත දෙන්න ක්‍රියා කරනවා.
වැඩිකල් යන්න කලින් චීනය මුළු ලෝකයේම තියෙන "තුන්වන ලෝකයේ" කියලා හඳුන්වන වර්ගයේ රටවල් ඔවුන්ගේ අණසක යටතට ගන්න බව ඉතාම පැහැදිලියි. අපිත් ඉන්නේ ඒ අතරේ තමයි. මොකද මේ වසංගතය නිසා බටහිර රටවල් සියල්ලම දැන් බලවත් ආර්ථික සහ සමාජ ව්‍යසනයකට පත්වෙලයි ඉන්නේ. ඔවුන්ට වෙනත් කිසිම රටකට මේ වෙලාවේ උදව් කරන්න ශක්තියක් නැහැ. චීනයට එවැනි අර්බුදයක් නැති බවයි පෙනෙන්නට ඇත්තේ. ඉතින් ඔවුන් අනිවාර්යයෙන්ම මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන දුප්පත් රටවලට මුදලින් සහ බඩු බාහිරාදියෙන් සීමා රහිතව උදව් කරාවි. බොහෝවිට ඒ රටවලට වෛද්‍යවරු හෝ වෙනත් සහායකයින් ලෙස චීන ජාතිකයින් බොහෝ ගණනක් යවන්නටද ඉඩ තියෙනවා. ඉන්පසු ඒ රටවලට කටයුතු කරන්න වෙන්නේ චීනය ගහන බෙර පද වලට බවයි පෙනෙන්නේ. අපේ කට්ටියනම් බෙරේ ගහන්නත් කලින් අඩව් අල්ලන්න පටන්ගනිවී.