IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අකුරණ ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් සොයයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාතේ පළමු කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයා මහනුවර , අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ    එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ  අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම  වසා දමා ඔහු ඇසුරු කළ පුද්ගලයින් සෙවීම මේ වන විට අරඹා තිබේ.

ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව මෙම විශේෂ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර , වයිරසය ආසාදිත පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ අසල්වාසීන්ද නීරෝධායනට ලක් කිරීමට පියවර ගෙන ඇත.
 
මෙම ගම්මානය තුලට සහඅවට කිසිදු වාහනයකට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන අතර ආරක්ෂක අංශ මගින් ප්‍රදේශයේආරක්ෂාවද තර කර තිබේ.



අදහස් (3)

අකුරණ ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් සොයයි

Sira Sunday, 29 March 2020 05:16 AM

මෙයාලා ජීවත්වන ප‍්‍රදේශ ගැන ඉතින් කතාකරලා වැඩක් නැහැ. ඉන්දියාවෙ පොලිසිය වගේ තමයි මෙයාලට සලකන්න ඔනේ.... ඇදිරි නීතිය තිබුණත්, නැතත් මෙයාලා පාරෙ....

:       22       19

KamalSunday, 29 March 2020 09:12 AM

කොරෝනා රෝගයට ජාතියක්, ආගමක් නැත...

:       0       17

isurandi Sunday, 29 March 2020 06:54 AM

එක්කෙනෙක් ඇති ගමක් වහන්න .බලන්න කී දෙනෙක් මේකෙන් අපහසුතාවයට පත්වෙනවද කියලා . කවුරු කවුරුත් රටේ නීති රීති හරියාකාරව පිලිපදිනවනම් මේ අවස්තාවෙදිවත් ටිකක් හෝ සහයෝගයක් ලබයි මේ සදහා උදේ හවා කැපවීමෙන් වැඩකරන රජයේ සියලු පාර්ශවයන්ට

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site