
ඉතාලියේ ෆිරැන්සේ නගරයේ සමාධි විහාරයේ ශ්‍රී ලාංකික බෞද්ධ සංගමය සංවිධානය කරන ලද පොසොන් පින්කම පසුගියදා එම විහාරස්ථ පරිශ්‍රයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.
එම අවස්ථාව වර්ණවත් කිරීමට බාල මහළු සැම එක්ව සමාධි විහාර පරිශ්‍රය සරසන අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.
වසන්ත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd