පුංචි කථාවක් තියනවා. කවුරුත් දන්නා
හිමින් හිමින් ගිහින් ඉබ්බා
ඉස්සර කරලා හාවාව...
අබියෝගයෙන් ජයගත්තා...
ඉස්සර කාලේ පඬුවෙක් කියනවාකිව් උපමාවක්
බලමු අපිත් උත්සාහකර හිතුවොත් කරන්න බැරිදැයි
ඉබ්බා කියා දුන් පාඩම ගත්තොත් කල්පනාකර හිතට
ජීවිතය ජය ගන්න ඕනෑ තරම් තියනවා දේවල්.
අහසට ඉණිමන් බඳින්න හිතුවොත් බිම දිගට තියන්
‘ඉහළ යන්නේ නැහැ අඟලක් බිම දිගේ මිසක්
දුර දිග කල්පනා නොකර කෙරුවොන් ඕනෑම වැඩක්
හැමදාමත් එක තැනමයි නැහැ වෙනසක් වෙන්නේ කිසිත්.
පැරිස් නුවර හේමා කටුකුරුන්ද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd