කුස්සියේ කළු දුම යට
ඉඳගෙන බංකුවේ
දුම් පිරුණු ලිපට පිඹිමින්
දුක් මහන්සිවී හම්බ කරන්නටත්
ඔබ පෙළඹුනා
ජීවත් කරවන්නට අපි සැම..
දුම් ලිපට පිඹින්නට
කළු යකඩ බම්බුවෙන්
අපිත් හරි ආස කළා...
උදව් දුන්නේ ඔබට
අපිත් ඒ විදිහටයි
නේද? අපේ අම්මේ!
ප්‍රේමා හබරණ
පැරිස්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd