
මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සළකුණු කරනලද පත්‍රිකා ඡායාරූප ගත කර හෝ වීඩියෝ ගතකර සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාව වෙන දැනුම් දෙයි.
එවැනි ඡායාරූප සහ වීඩියෝ සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමට කටයුතු කර ඇති බවට මේ වනවිට වාර්තා වී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරසිටී.
එලෙසින් කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බැවින් එම කටයුතුවලින් වැළකෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හිමියන් සහ පරිපාලකයන්ට දැනුම් දෙයි.

2025 දෙසැම්බර් මස 18
546
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’ඡන්දය සළකුණු කිරීමේ ඡායාරූප-වීඩියෝ සමාජ ජාලාවල පළකිරීමෙන් වළකින්න’