කැසිනි අභ්‍යාවකාශ යානය මගින් ලබාගත් සෙනසුරු ග්‍රහයාගේ වළලුවල දීප්තිමත් පැත්තේ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මගින් නිකුත් කර ඇත.
නාසා ආයතනය පවසන්නේ ‘කැසිනි‘ මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ සෙනසුරුට සැතපුම් 620 000ක් දුරින් සිට බවයි.
2004 වර්ෂයේ සෙනසුරු ග්‍රහයා ආසන්නයේ කක්ෂගත වූ කැසිනි අභ්‍යවකාශ ශටලය සෙනසුරු ග්‍රහයාගේ හා එහි චන්ද්‍රයන්ගේ ඡායාරූප හා වීඩියෝ විශාල සංඛ්‍යාවක් පෘථිවියට එවා ඇත.
කෙසේ වුවද නාසා ආයතනය පවසන්නේ කැසිනි ෂටලයේ ඉන්ධන අවසන් වී ඇති බැවින් නුදුරු දිනයකදී එය සෙනසුරු ග්‍රහයා මතය කඩා වැටීමට සලස්වන බවයි.
(-085)





2025 දෙසැම්බර් මස 04
300
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘කැසිනි‘ සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූප එවයි