IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආපදාවලදී උදවු කරන රොබෝ සර්පයා

(ගයාන් සූරියආරච්චි)

විශාල ආපදාවකදී අනතුරකට ලක්වූ පුද්ගලයන් පිළිබඳව සෙවීමට උපන් හපන් සර්ප රොබෝවකු ජපාන විද්‍යාඥයන් විසින් නිපදවා තිබේ.

අඩි 26 ක් දිගින් යුක්ත මෙම රොබෝ සර්පයාගේ සිරුර වටා කෙඳි සහිත ආවරණයක්ද නිර්මාණය කර තිබේ. මෙම විස්මිත නිර්මාණය බිත්ති දිගේ ගමන් කිරීම, රළු ගල් සහිත ස්ථානවලින් ගමන් කිරීම සහ භූමි කම්පා, සුනාමි වැනි තත්ත්වවලදී ගමන් කිරීමට දුෂ්කර ස්ථානවලට පහසුවෙන් ගමන් කළ හැකිවේ.

සර්පයකුට සමාන හැඩයක් ඇති ලොව ප‍්‍රථම රොබෝ සර්පයා මෙය වන අතර රොබේ සර්පයාගේ මුහුණත කොටසෙහි සුවිශේෂී කැමරාව ස්ථාපිත කර තිබේ. මෙහි බර කිලෝග‍්‍රෑම් 3 ක් පමණ වන අතර තත්ත්පරයකට අඟල් 3.9 ක වේගයෙන් ගමන් කළ හැකිය.

මොහුට යම් වස්තුවක් මත සිට අඟල් 7.87 කට වඩා ඉහළට එසවී යමක් නිරීක්‍ෂණය කළ හැකි අතර ඉහළ සිට ඉතා ඉක්මනින් දිසාව වෙනස් කරමින් සැඟවී ඇති වස්තූන් හඳුනාගැනීමේ හැකියාව තිබේ.  



අදහස් (0)

ආපදාවලදී උදවු කරන රොබෝ සර්පයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site