(කුලියාපිටිය - චාමර විමලරත්න)
සිය 8 හැවිරිදි දරුවා නිවෙසේ කලහකාරී ලෙස හැසිරෙන බව දන්වමින් ගල්පොළ ප‍්‍රදේශයේ මවක් කුලියාපිටිය පොලිසියේ 119 හදිසි ඇමතුම් රථයට රාත‍්‍රී 9.00ට පමණ දුන් දුරකථන ඇමැතුමක් අනුව එම රථයේ නිලධාරීන් එකී නිවෙසට ගොස් විමසුම් කිරීමේ දී කලහකාරී ලෙස හැසිරුණු බවකී දරුවා නිවෙසේ නිදිසුව විඳිනු පොලිස් නිලධාරීහු දුටුවහ.
පොලිස් නිලධාරියා: මේ දරුවා කාගේද?
මව: මගේ. මෙයා කියන දෙයක් අහන්නේ නෑ. අකීකරුයි. ?ට කෑම ටික කවන්නේ යුද්ධයක් කරලා. පොලිසියෙන් එනව කිව්වමයි ගිහිල්ල නිදාගත්තේ.
පොලිස් නිලධාරි: ජීවිත හා දේපළ ආරක්ෂා කරගත යුතුව ඇති හා සාමය හා නීතිය කඩවන අවස්ථා උද්ගතවූ විටෙක පමණයි 119ට දැනුම් දිය යුත්තේ.
දරුවා කියන දේ අහන්නේ නෑ, අකීකරුයි කියලා 119ට කීම එහි වටිනා රාජකාරිය නොවටිනා ලෙස හෑල්ලූ කිරීමක්. පොලිසිය කියන්නේ බිල්ලෙක් කියල දරුවන්ව රවට්ටන්න එපා.
මුදල් පසුම්බියේ හොරා අරක්කු බෝතලයෙන් මාට්ටු කරගත් මහත්තයකු පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
ලේ පරීක්ෂාවක් කර ගැනීමට දරුවා සමග ගිය මවක ඒ සඳහා අමුතුම තාලයේ වාර්තාවක් ඉදිරිපත් කළ සිද්ධියක් ඇතුගල්පුරවරයෙන් ඇසුණි.
බැංකු කාඩ් පතේ රහස් අංකය අනියම් සැමියාට දී රටින් ලැබුණු රට මුදල් රාක්ෂයකුට පූජා කළ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
විවාහ මංගල්‍යය උළෙල දිනයේ රැකියා ආයතනයේ සේවය කරන මිතුරකු මනාලයාට පූස් පැටව් තිදෙනකු පෙට්ටියකට දමා ගෙනත් දී ඇතැයි කියන අපූරු පුවතක් කෑගල්ල ප්රදේශයේ
සිරුරට අරක්ගෙන ලෙඩ රෝග පතුරුවන බව කියන යක්ෂ දිෂ්ඨියක් පන්නා දැමීම සඳහා කපුවකු විසින් ආතුරයකු වතුරේ ගිල්වමින් පොල් මලකින් සහ වේවැලකින් පහරපිට පහර දීම
කුරුඳු ඉඩමේ කුරුඳු කැපූ අය කුරුඳු ඉඩම් හිමියාට දුන් අපූරු ගේමක් අහම්බෙන් ඔහුගේ අතටම හසු වූ අපූරු පුවතක් කරන්දෙණිය ගමකින් අසන්නට ලැබේ.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
අට හැවිරිදි දරුවා මට්ටු කරන්න පොලීසියට හදිසි ඇමැතුම් දීලා
අශෝක Thursday, 30 October 2014 07:24 AM
ඔය වගේ මෝඩ අය නිසා තමයි අපි තවම මේ ලෝකේ යල් වැදිලා ඉන්නේ. අවවාද දීලා මදි (නදී)
කටුගස්තොට අග්ගදස්සි හිමි Thursday, 30 October 2014 07:27 AM
මේ වගේ කතා නල දැන් දැන් වැඩිවීමක් පේනවා. මේ යුගය මිනිසුන්ගේ සිත් විකල් වෙන යුගයක් දෝ කියා සිතෙනවා (නදී)
ගයන් කුමාර Friday, 31 October 2014 10:57 AM
ගැනුන්ගේ අමාරුවට නෙවෙයි 119 තියෙන්නේ.පොලිසියට තව වැඩ තියනවා.තමුන්ගේ ළමය හදාගන්න බැරිනම් මොකටද වැදුවේ. (අ)
දීපාල් Saturday, 01 November 2014 11:13 AM
අනේ මෙහෙමත් අම්මලා.(හේ)
ප්‍රසන්න Saturday, 01 November 2014 11:16 AM
ළමයෙක් නලව ගන්නත් බැරි, ළමයෙක් අවවාදයක් දිලා හදාගන්නත් බැරි. ඔය වගේ කට්ටිය නිසා තමයි උසාවි වල නඩු පිරන්නෙත්.(හේ)
ටානියා Thursday, 30 October 2014 07:54 AM
අන්න ඒකට තමයි නූතන සමාජයේ අම්මගේ ආදරය කියන්නේ! (නි)
නිර්මලා Thursday, 30 October 2014 08:26 AM
අර බට්ටි ඇන්ටිට තලපු පොලිස් අන්කල්ට කෝල් කරනවා කිව්වා නම් දරුවා බත් මුට්ටියම කයි. (නදී)
මලොන් Friday, 31 October 2014 01:05 PM
පොලිසිය කියන්නෙත් එක්තරා බිල්ලෝ ජාතියක් තමයි. (අ)
වරුණ Friday, 31 October 2014 03:13 PM
අනේ ඇත්තට මෙහෙමත් අම්මලා! (නි)
සුලයිමාන් Thursday, 30 October 2014 03:18 AM
ගෝනිබිල්ලෝ ගැන කියලා බයකළා නම් හරි (නි)
කාෂ්‍යප Thursday, 30 October 2014 11:51 AM
පොලිසියේ වැරැද්ද. ළමා හා කාන්තා අංශයට යොමු කරන්න තිබ්බා. (නදී)
විරාජ් Thursday, 30 October 2014 04:19 AM
බැලුවහම අම්මනේ බබා වෙලා තියෙන්නේ. (නදී)
දයා Sunday, 02 November 2014 09:34 AM
ප්‍රසන්න ඔබ හරි (දිල්)
දයා අලහකෝන් Thursday, 30 October 2014 05:02 AM
.ගල්පොල පැත්තේ අම්මලා විතරක් නොවෙයි තාත්තලගෙත් තත්වය ඔහොමයි මාත් ඔය කිට්ටුව තමා.(අ)
ඉන්දු මෙල්බෙර්න් Thursday, 30 October 2014 05:19 AM
පොලිසියේ අවවාදයට ගරු කරනවා.මෙහෙමත් මෝඩ ගැහැණු...! (නි)
රවී - ඕමාන් Thursday, 30 October 2014 05:45 AM
මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ.... අනේ මෙහෙමත් නුගත් මිනිස්සු....(අ)
රවී - ඕමාන් Thursday, 30 October 2014 05:45 AM
මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ. අනේ මෙහෙමත් නුගත් මිනිස්සු. (නදී)
රවී - ඕමාන් Thursday, 30 October 2014 05:45 AM
මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ.... අනේ මෙහෙමත් නුගත් මිනිස්සු. (නදී)
බමුණු ආරච්චි Thursday, 30 October 2014 05:59 AM
මෙහෙම බලමුකෝ. මේ ළමයට දෙමාපියන් ගහලා ළමයා තුවාල වුණොත් පොලිසියෙන් දෙමාපියන්ව පොලිසියට ගෙන්වනවා. එහෙම නම් මෙහෙම දඟ ළමයින්ව පොලිසියෙන්වත් හදාදෙන්න. නැත්නම් අපිට දඬුවම් කරන්න ඉඩදෙන්න (නි)
රුවන් Thursday, 30 October 2014 07:05 AM
මෙහෙම පොලිසිය විහිලුවකට හෝ පුද්ගලික අවශ්‍යතාවන් වලට යොදාගනී නම් ඔවුන්ට තරයේ අවවාද කර හෝ උසාවියට ඉදිරිපත්කළ යුතුය. (නි)
රුවන් Thursday, 30 October 2014 07:05 AM
පොලිසියට මම පුද්ගලිකව කැමති නැහැ.නමුත් පොලිස් නිලධාරියා මවට පැවසු වදන් 100%ක් නිවැරදයි. (නි)
කලීල් Friday, 31 October 2014 10:47 AM
අනේ ඇත්තට අපේ අයගේ වැඩ! (නි)
ප්‍රියන්ත Thursday, 30 October 2014 07:14 AM
ඔන්න බබෝ බිලූ එනවෝ (අ)