IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ආණ්ඩුවේ පන්දාහම බූරුපොළට පුදලා

රුපියල් පන්දහස ලබාගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියකු අතුරු පාරක් දිගේ කෙළින්ම ගියේ කැටපොළක් වෙතය.


කැට පොළේ මුඛ ආවරණ පැළඳ මුදල් ඔට්ටුවට කැට ක්‍රීඩාවේ යෙදුණ කිහිපදෙනෙක් වූහ.


ජ්‍යෙෂ්‍ඨ පුරවැසියාද පළමුව රුපියල් දහසක ඔට්ටුවක් ඇල්ලීය. ඔට්ටුව දිනූ ඔහුට රුපියල් දෙදහසක් ලැබී. දිනුම දෙගුණ කිරීමට ඔහු රුපියල් දෙදහසක් ඔට්ටු ඇල්ලූ අතර ඉන් ඔහු පරාදවිය.


නැවතත් රුපියල් දෙදහසක් ඔට්ටු ඇල්ලු ඔහු එයද පරාජයට පත්විය. දැන් ඉතිරි ඇත්තේ ලැබුණ පන්දාසෙන් දෙදහසක් පමණි.


කම් ඕ ගෝ චිකාගෝ යැයි පැවසූ හෙතෙම එම දෙදහසද එකවර ඔට්ටු ඇල්ලු අතර හිමිවූයේ පරාජයයි. අත පිසදා ගත් ඔහු නිවෙසට පැමිණියේ දැන් කළ යුත්තේ කුමක්දැයි සිතමිනි.
- ක්‍රිස්ටෝපර් සීපියන්

 



අදහස් (0)

ආණ්ඩුවේ පන්දාහම බූරුපොළට පුදලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිනී කාරයේදී පණ ඇවිත්
2024 මැයි මස 10 860 0

මියගියා යයි පවසා සුවසැරියෙන් ගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියකු මරණ පරීක්ෂණය සඳහා අවමංගල රථයකින් රෝහලට ගෙන යන අතරතුර පණ ආ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකි


පියාගේ මළගමට දියණිය හැඩ වෙලා
2024 මැයි මස 09 1062 0

පියා මියගිය පුවත සැල වූ විගස සියලු‍ කටයුතු නවතා රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් සැරසී පියාගේ දේහය ඉදිරිපිටට වී තමන්ගේ ලස්සන පෙන්නන්නට කටයුතු කළ දියණියක ප


ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්
2024 මැයි මස 08 1134 0

සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතකි. මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්


උපන්දින ඩයට් එක බයිට් එකට අරන්
2024 මැයි මස 07 953 0

විහාරස්ථානයක් අසල කාත්කවුරුවත්, හව් හරණක් නැති අසරණයන් පුදුම කරන්නට ගිය අයෙකුට තමාට පුදුමයෙනුත් පුදුමවෙන්නට සිදුවූ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන


මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා
2024 මැයි මස 06 843 1

බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළ


සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා
2024 මැයි මස 04 122 0

සිංහල හින්දු අලු‍ත් අවුරුදු දිනවල නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමට මාළු මිලදී ගැනීමට ගෙන ගිය රුපියල් විසිදහසක මුදල අහිමි කරගෙන හිස් අතින් යළි නිවසට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site