
(ඔගස්ටින් ප්‍රනාන්දු )
හලාවත සතොස වෙළදසැලේ සේවකයෙකු කෝවිඩ් 19 රෝගය වැළදි ඇති බව හෙළිවීම නිසා එම වෙළද සැල අද (27) කියයි.
හලාවත මයික්කුලමේ සිටි පැමිණෙන මෙම සේවකයා සම්බන්ධයෙන් සිදු කරණ ලද වෛද්‍ය පරික්ෂණ අනුව ඔහු කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙසින් හදුනා ගත් බැවින් මෙම තණය ගත් බවත් එම ඒකකය කියයි.
මෙම වෙළද සැලේ සියළු සේවක සේවිකාවන් සදහා පි.සි.ආර්. පරික්ෂණයන් අද ( 27 දා ) සිදු කිරිමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව වෙළද සැල විවෘත කරන්නේ දැයි තීරණයක් ගන්නා බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd