
(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ) මහතාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට අද(24) ලැබූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසීය.
කොවිඩ් 19 වයිරසය ආසාදනය වී දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ (17) දින පැවති ප්‍රභූවරුන් සහභාගී වු රැස්වීමකට සහභාගි වී සිටියදි, නාගරික මන්ත්‍රී ශෂි රත්නායක මහතා පෙර අසාදිතයාගේ ළගම ආශ්‍රිතයෙකු වීම නිසා හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නාගරික මන්ත්‍රිවරයා සහ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කරන ලදී. නාගරික මන්ත්‍රිවරයාගේ පී.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.
කොවිඩ් 19 වයිරසය ආසාදනය වු නාගරික මන්ත්‍රිවරයා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
248
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
396
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා