
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 117 දෙනෙකු අද (31) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 4399 කි.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, විදේශිකයෝ 2දෙනෙක්ද වෙති.
ආසාදිතයෝ 6005 දෙනෙක් තවදුරටත් රෝහල්වල රැදී ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස 10,424 ක් වන අතර මේ වනවිට 20 දෙනෙකු මියගොසිනි.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස සහ එම රෝහල් පහත දැක්වෙන වගුවෙහි වෙයි.

COMMENTS