
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 74 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (02) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 291 ක් දක්වා පහළ බැස තිබේ.
ඊයේ (01 වැනිදා) රාත්‍රී 10.00 වන විට රෝගීහු 365 දෙනෙක් රෝහල්ගතව සිටියහ.
කොරෝනා වයිරසය ආසාදිතයන් වශයෙන් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගන්නා ලද මුළු සංඛ්‍යාව 2816 කි.
සුවය ලබා පිටව ගිය මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2514 කි.
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 කි.

535
2025 දෙසැම්බර් මස 18
595
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුවය ලැබුවෝ 74 ක් ගෙදර යති