
(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය පොලිස් වසමේ යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමු වීමත් සමග එම ප්‍රදේශය අද (02) පෙරවරුවේදී හුදෙකලා කළ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
(ඡායාරූපය - අනීෂා මානගේ)

(ඡායාරූපය - අනීෂා මානගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පුළුවන් නම් නන්දසේනත් ගමේ ගිය වෙලාවක මැදමුලන හුදෙකලා කරලා දෙන්න. කොරෝනා ප්‍රශ්නයත් ඉක්මණටම පාලනය කරගන්න පුළුවන් වෙයි එතකොට. ලක්ෂ ගණන් ගෙවන්නේ නැතිවරට විරුවන්ටත් ගෙදර ඉන්න පුළුවන්. කොරෝනා හැදුණු සංචාරකයෝ එනඑක නවත්වන්නත් පුළුවන්. ඔන්න ඔය පවුල හුදෙකලා කරලා දෙන්න දෙයියනේ.
ඔය වීරකැටිය, මැදමුලන වගේ පැතිවල කොහොමත් ඉන්නේ ලෙඩ්ඩුනේ.. රටටත් ලෙඩක් වෙලා.
ඔන්න දැන් නම් ලේසි වෙන එකක් නෑ.. ' සර්ලගෙ මහගෙදර මිදුලටම කොරෝනා ගිහින්. සර් දැන්වත් ටූල්ස් ටික හොයාගෙන මොනව හරි කරයි. සර් නැති වුණත් ඉතින් මහරජාණෝ සහ පුත්‍ර සමාගම සහෝදර සමාගම හරි දෙයක් කරයි. කොරෝනා මට්ටු වෙන්නේ මේ පාර තමයි. දකුණේ ගැම්ම...