
රුසියාවේ කොරෝනා වයිරස මර්දන එන්නත වන ‘ස්පුට්නික් 5’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එහි පර්යේෂකයෝ අද (24) ප්‍රකාශ කළහ.
එම එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත නිකුත් කරමින් පර්යේෂකයෝ ඒ බව සඳහන් කරති.
පළමු මාත්‍රාව ලබාදීමෙන් දින 42කට පසු ලබාගත් මූලික දත්ත ලබාගනිමින් එම විශ්ලේෂණ කර තිබේ.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ද එන්නත සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.
(ඒ.එෆ්.පී.)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඩොලර් 14ට තියෙනවා. ඩොලර් 3ට තියෙනවා. මේක කීයද?