IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මුලතිව් ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 266ක්

(රොමේෂ් මධුෂංක)

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝණා ආසාදිතයන්  266 ක් දක්වා වර්ධනය වී ඇති බවට මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

පුදුකුඩිඉරිප්පු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දහසකට අධික සේවක පිරිසක් සේවය කරන අතර පසුගියදා එහි සේවකයින් කිහිප දෙනෙකුට ඇතිවූ ආසාද්‍ය තත්වයන් හේතුවෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයන් වලදී සේවකයින් 131 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

පසුව සෙසු සියලුම සේවකයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කර වීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ලැබී ඇති පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ආසාදිතයින් 266ක් හඳුනාගෙන ඇති බවටත් තවත් පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බැවින් ආසාදිත ප්‍රමාණය ඉහල යා හැකි බවටද සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියහ.

 



අදහස් (1)

මුලතිව් ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 266ක්

කපිල Wednesday, 19 May 2021 04:14 PM

කර්මාන්තශාලාවේ නම නොකියන්නේ ඇයි?.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 210 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 383 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site