(ඉන්දිකා රාමනායක)
මුව ආවරණය නොපළදින පුද්ගලයන් අද (5) සිට පී සී ආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට තුල pcr කර ගැනීමට පහසු විදියක් නැත. මෙතෙක් කලක් මුව ආවරන පැලඳි නමුත්, pcr හෝ ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකර ගැනීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා ඉදිරියේදී මුව ආවරණ නොපැලඳීමට අපේක්ෂා කරමි.