
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කුමාරගම ප්‍රදේශයේ ඇති ඇගලුම් කර්මාන්තශාලාවකට කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු පැමිණ ගොස් තිබීම හේතුවෙන් එම ඇගලුම් කම්හල අද (11) දා සවස සිට තාවකාලිකව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
එහි සේවකයින් 60දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ කර එහි වාර්තා ලැබෙනතුරු එය වසා දැමීමට උපදෙස් ලබා දී ඇත.
බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එම ඇගලුම් කර්මාන්තශාලාවට පැමිණි ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට පි.සි.ආර් පරික්ෂණයේදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
119
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලන්ගොඩ ඇගලුම් කම්හලක් වහයි