පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද(06) උදෑසන 5.00 සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වයි.