
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල මහ රෝහලේ සිදු කළ පී.සී.ආර් සහ රැපීඩ් ඇන්ටජින් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ගෙන් 282 කට සිදු කල රැපීඩ් ඇන්ටජින් පරීක්ෂණයේදී ආසාදිතයන් හත් දෙනකු හඳුනාගෙන ඇති අතර පීසීආර් පරීක්ෂණ 67කින් ආසාදිතයන් දොලොස් දෙනකු හඳුනා ගත් බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි
මේවනවිට කොරෝනා ආසාදිතයන් 47ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd