
(අධිකාරි මුදියන්සේ)
පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් අද (18) සවස සිට හුදකලා කර සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි.
ඒ අනුව පොල්ගහවෙල මඩලගම, බන්දාව, අළුත්ගම යන ගම්මාන මෙසේ හුදෙකලා කර ඇත.
ප්‍රදේශයේ සියලු වෙළඳසැල් වසා දැමීමට ද පොලිසිය කටයුතු කර තිබේ.
ඉකුත් 16 වැනිදා පොල්ගහවෙල බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ඊයේ( 17) මිය යාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඇය කොරෝනා ආසාදිතයකු බව වාර්තා වී තිබිණි.
2025 දෙසැම්බර් මස 30
59
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොල්ගහවෙල ගම්මාන කිහිපයක් හුදකලා කරයි