
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරු ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ආසාදිත පුද්ගලයා රියදුරු රැකියාවට අමතරව සෑම දිනකම අලුයම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට කුලී ගමනක් යන බවට අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd