(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ව්‍යාපාර අධ්‍යාපන පීඨය සහ සිද්ධාර්ත ආයුර්වේද ඒකකයේ සිසුන් 31 දෙනකුට ගෙවී ගිය දින තුන තුළදී කොවිඩ් 19 වැළදී ඇතැයි ත්‍රිකුණාමලය නියෝජ්‍ය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වී . ප්‍රේම් ආනන්ද මහතා පැවසීය.
ඇඹිලිපිටියේ සිසුවකුට කොවිඩ් 19 මුලින් ආසාදනය වී ඇති අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමේදී මෙය අවධාරණය කර ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කීය.
හදුනාගත් ආසාදිතයින් 31 දෙනා අතරින් 11 ක් සිසුවියන් බව කී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ආසාදිතයින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ වෙනම නේවාසිකාගාරයකත් ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් 140 දෙනකු ද වෙනම රඳවා ඇතැයිද කීය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නැ’හිර සරසවියේ 31 කට කොරෝනා