
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 5 දෙනකු අද (15) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මිය ගිය පුද්ගලයින් කොළඹ 13, කොළඹ 15, කොළඹ 12, කොළඹ 08 සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෙම පුද්ගල මරණ 05 සමඟ ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 58 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

COMMENTS
කරුණාකරලා දැන්වත් මේ ලොක්ඩවුන් කරන එක වහාම නතර කරන්න. ලොක්ඩවුන් එහෙමත් නැත්නම් හුදකලා කරන ප්‍රදේශවල මිනිස්සුන්ට හරියට කන්න නෑ. බෙහෙත් නෑ. ඒවා ගන්න තැනක් නෑ. ඉතින් ගෙවල්වලම මරණ එක අහන්නත් දෙයක්ද? මිනිස්සු ගෙවල් වල හිර කරලා කොරෝනා මර්දනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් මේක තමයි අවසාන ප්‍රතිඵලය. ඒක නිසා මේ මිනිස්සුන්ට නිදහසේ එදිනෙදා වැඩ කරගන්න ඉඩ දෙන්න.
පුදුමේ කියන්නේ පස් වරක් චක්කරේ විතරනේ අපේ රටේ මෝඩයින් දන්නේ? මොනවා වුණත්, ලෝකෙටම පෙන්වන බොරුව කවදා හරි හෙළි වෙන්නේත් මෝඩයින්ගේ මාර්ගයෙන්ම තමයි... එතනත් අපි ඉදිරියෙන්...
මේවා විස්වාස කරන්න පුළුවන් තොරතුරුද?