
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 5 දෙනකු අද (15) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මිය ගිය පුද්ගලයින් කොළඹ 13, කොළඹ 15, කොළඹ 12, කොළඹ 08 සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෙම පුද්ගල මරණ 05 සමඟ ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 58 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.