IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’ඩෙල්ටා ප්ලස් රටට එන්න පුළුවන්’’

(සුජිත් හේවාජුලිගේ)

භයංකාර  ඩෙල්ටා ප්ලස්  කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත්   ඩෙල්ටා ප්ලස්  කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් මත පළ කර නැතැයි පැවසූ ගුණරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද  සඳහන්  කළාය. 

එම වයිරස  ප්‍රභේදයත් අනෙකුත් ප්‍රභේද මෙන් රටට ඇතුළු විය හැකි බවද ඇය කීවාය. 



අදහස් (6)

’’ඩෙල්ටා ප්ලස් රටට එන්න පුළුවන්’’

මහසෙන් Monday, 25 October 2021 11:31 AM

එන්න පුලුවන් නොවේ ඒකත් ගෙන්න ගන්න. එතකොට තමා හරියන්නේ.

:       4       6

[email protected] Monday, 25 October 2021 11:40 AM

චන්දයක් තිබ්බොත් හෝ සූදානම් වුනොත් ඩෙල්ටා ප්ලස් සැඟවී යා හැකිය

:       1       5

baba Monday, 25 October 2021 12:43 PM

හැමෝම තෙවැනි මාත්‍රාවට පෝලිමේ එන්න

:       2       3

sharm warn Monday, 25 October 2021 12:46 PM

අපිට තියෙන්නේ ඩෙල්ටා ප්ලස් ආණ්ඩුවක්නේ... ඉතින් ඕන ප්ලස් එකක් මෙහෙ ඒවි.. දැන් චීනෙන් තව ප්ලස් ගෙන්නලා ගොඩබාන්න සූදානමින් ඉන්නේ... එතකොට තවත් අපිට සතුටුයි.

:       1       3

BANDARA Monday, 25 October 2021 11:19 PM

සංචාරකයින් මගින් අනිවාර්යෙන් ඩෙල්ට එනවා. 5 වෙනි රැල්ල ලඟයි. ආණ්ඩුවේ කිසිම සුදානමක් නෑ.

:       0       0

sampath Tuesday, 26 October 2021 12:14 AM

ඕනෑම එකක් ඒවි කියා කියා ඉඳල වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site